FACT CHECK: කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ද?
කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා. මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති ඇති බවට පුවතක් හුවමාරැ වී තිබුනේ නොමඟ යවන සුළු සාවද්‍ය පුවතක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය. […]
Continue Reading