FACT CHECK: බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක?
ලංකාවේ රොහල්වල තදබද තත්වයන් පිලිබඳ අතීතයේ විවිධ අවස්ථාවලදී පුවත් වාර්තා වී තිබෙනු දක්නට ලැබේ. බදුල්ල ප්‍රාදේශීය මහ රෝහලේ ගැබිණි වාට්ටුවේ තදබදයක් ඇති බව අඟවමින් බිම නිදා සිටන කාන්තාවන්ගේ ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නේ 2019 බදුල්ල රෝහලේ දී ලබාගෙන තිබු ඡායාරුපයක්. ශල්‍යාගාරයක ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා, එක්තරා දිනකදී ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ තදබදයක් ඇතිවී රෝගින්ගෙන් […]
Continue Reading