දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්
ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු […]
Continue Reading