“ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයට විකිණීමට ජනපතිගෙන් යෝජනාවක් ?

“ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් […]

Continue Reading

Fact Check :ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ ණය පොලි අනුපාතයේ මෙතෙක් වෙනසක් සිදුවී නොමැත!

කොරොනා ආසාදනය ව්‍යාප්ත වීම මර්දනය කිරීමට රට මාස තුනකට ආසන්න කාලයක් වසා තැබීම ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළේය. ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද සහන ලබාදීමට රජය විසින් පියවර ගන්නා ලදී. පසුගිය කාලයේදී ණය වාරික අය කර ගැනීම ඇතුළු කටයුතුවලදී සහන ලබාදෙන මෙන් රජය මුල්‍ය ආයතනයන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රට විවෘත වීමත් සමඟම එම සහන […]

Continue Reading

ලක්‍ෂ 3000ක වාහන ගන්න කැබිනට් ඇනුමැතියක් ලැබී නොමැත!

2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන් බව වාර්තා විය. විශේෂයෙන්ම අලුත් වාහන මිලදී නොගෙන දැනට සංචිතයෙහි ඇති වාහන ප්‍රයෝජනයට ගන්නා ලෙසත් එතුමා උපදෙස් දුන් බව පළ විය. කොරෝනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම නිසා ආර්ථිකය අඩපණ වී ඇති මොහොතක පීඩා විඳින ජනතාවට […]

Continue Reading