MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්. “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]
Continue Reading