මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?
මෙරට වෙළඳ පොළේ, මළ,මුත්‍රා වලින් නිපදවූ බීර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වී තිබුණේ, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. සත්‍ය වශයෙන්ම එ් ආකාරයෙන් අපද්‍රව්‍ය ජලය යොදා මෙරට එවැනි නිෂ්පාදනයන් බෙදා හරින බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝඨා ඇවිල්ලා මාර රටක් […]
Continue Reading