ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගිහින් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග යුද තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතිනවා. මේ අතර යුද්ධයේ සෘජු පාර්ශවකරුවකු වන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් පල වූ අසත්‍ය සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජම්න් නෙතන්‍යාහු ම්ය ගිහින් […]

Continue Reading

ඊශ්‍රායල අගමැති, 80 වැනි මහා මණ්ඩල සැසිය අමතද්දී ‘හූ’ හඬ මැද ගැලරියෙන් විරෝධයක්? 

Update : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද(26) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එල්ල වන පීඩනය නොතකා ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව “වැඩ අවසන් කළ යුතු” බව දැඩි ලෙස ප්‍රකාශ කරනු ලැබීය. නෙතන්යානු මහා මණ්ඩලය ඇමතීමට පටන් ගන්නා විට එම අවස්ථාවේ සභා ගර්භයේ සිටි බොහෝ රටවල නියෝජිතයින් සභාවෙන් ඉවත් වීම […]

Continue Reading