උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක. දෙසැම්බර් 11ට යෙදී තිබුණු උඳුවප් පොහෝ දින, 2020 with MR නැමැති ෆේස්බුක් පිටුවේ “මේ උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන […]
Continue Reading