ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා මියගිය බවට සාවද්‍ය සටහන් පෙළක්!
ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කළාකරුවෙකි. දිවියේ සැඳැ සමය ගත කරන ඔහු දිවියෙන් සමුගත් බවට, “රූපවාහිනී විනෝද සමයෙන් අප පින වූ, ‘බර්ටි ගුණතිලක’ සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව” තේමාවෙන්, බර්ටි ගුණතිලකයන්ගේ ඡායාරෑප සංකලනයක් සහිතව Live Show in Sri Lanka නමැති ෆෙස්බුක් පිටුවක, ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුනේය. […]
Continue Reading