භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?
Update : ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා. srilankacricket.lk| Archived Link ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා. […]
Continue Reading