10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) උදෑසන 10ට රැස් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් කතානායකවරයා, නියෝජ්‍ය කතා නායකවරයා,  නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන තනතුරු පත් කිරීම සිදුවුණා.   කෙසේනමුත් මහ මැතිවරණයෙන් අනතුරුව, පසුගිය සතිය පුරාවටම නව පාර්ලිමේන්තුවේ කතා නායක ධූරය […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

බිමල් රත්නායක, සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපානඥයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම බහුලව දක්නට ලැබෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලංකාවේ අම්මලා දරුවෝ එක්ක. එයාලා දරුවෝ පවුල් පිටින් […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading