මුස්ලිම් ප්‍රදේශවල කුණු ඉවත් කිරීම තහනම් – බියගම ප්‍රාදේශීය සභාව
ජාතිවාදය සහ අන්තවාදය මතු කරන සටහන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉදිරිපත් කිරීමට යම් සංවිධාන හෝ පෙළඹී සිටින අයුරු පසුගිය කාලයේදී සුලභව දැකගන්නට හැකි විය. පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ත්‍රස්ථ ප්‍රහාරයත් සමගම මුසල්මානුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි සටහන් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පෙනීමට ඇත. මෙවන් පසුබිමක Daniel Chirstopher නමැත්තෙකුගේ තම ෆේස්බුක් පිටුවෙහි “බියගම මහා නගර සභාව ඔයාලා මෙතරම් […]
Continue Reading