බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළ වූ ලිපිය ව්‍යාජ බවට පොලීසිය තහවුරු කරයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඕනෑම පුද්ගලයෙකු තමන් කැමති මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූව ද, එලෙසින් ම එවැනි පුද්ගලයෙකුගේ මරණය භාවිත කරමින්, දේශපාලන වාසී තකා ව්‍යාජ පුවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, අනුමත කළ නොහැකි කරුණක්. කෙසේනමුත් එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව පැතීරීම හේතුවෙන්, ඒ සඳහා යොදාගෙන තිබෙන […]
Continue Reading