නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ […]
Continue Reading