බුර්කා සහ නිජාබ තහනමක් ?
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමත් සමඟම ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර එවකට රජය ආරක්ෂක අංශ දුර්වල කර දැමූ බවටද චෝදනා නැගෙන්නට ද විය. ජාතික ආරක්ෂාව මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මුලික අංගයක් කරගත් පරිණත හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමගම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට එතුමා […]
Continue Reading