ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?
ByFact Crescendo Team|13 Sept 2024 8:01 AM ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට දින ඉතා අසන්නව පවතින විට, තැපැල් ඡන්දයේ අවසන් අදියර නිමවන පසු බිමකදී, රාජ්‍ය සේවකයින්, වැටුප් වැඩිකිරීම් සහ රජයේ ප්‍රතිලාභ පිළිබඳ ප‍්‍රකාශ ජනතාව අතර කුතුහලයක් ඇති කරමින් පවති. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය සටහන් සහ 2024 සැප්තැම්බර් 9 වන දින මොනර පුවත්පතේ පළ වූ වාර්තාවක […]
Continue Reading