ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන නවතම මිසයිලයක් නොවේ!

  Subscribe to our WhatsApp Channel ඉරාන-ඊශ්‍රායල දෙරට අතර පවතින යුධමය තත්ත්වය හමුවේ බොහෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. මේ අතර මෙම ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන යානාවක් පිළිබඳ ද, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් […]

Continue Reading