ජනපතිගේ අත්සනින් යුත් මුද්‍රණය වූ මුදල් නෝට්ටුව කුමක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවතින ආණ්ඩුව යටතේ මුදල් මුද්‍රණය කොට බෙදා හැර ඇති බවට සමාජයේ වරින් වර කතා බහට ලක් වූ කාරණාවක්. ඒ සෑම අවස්ථාවකම සිදු වී තිබුණේ, මුදල් මුද්‍රණය කිරීමක් නොව මහ බැංකුවේ මුදල් සංචිතයෙන් මුදල් රටට මුදා හැරීම වේ. මේ අතර මෑතකදී ජනපති අත්සනින් යුත් සමරු මුදල් නෝට්ටුවක් […]
Continue Reading