බාහිර උපාධියට සුදුසුකම් ලැබූ බව දන්වමින් කැලණිය විශ්වවිද්‍යාලය යොමු කළ පණිවුඩයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලිපි ලේඛනවලින් ඔබ්බට ගොස් කෙටි පණිවුඩ හරහා තොරතුරු සන්නිවේදනය කාර්යක්ෂම මෙන්ම කඩිනමින් සිදු කළ හැකි වුව ද මෙවැනි පණිවුඩ සන්නිවේදනය කිරීමේදී නිවැරදි භාෂා භාවිතය සහ තොරතුරු ලබාදීම අතිශය වැදගත් වේ. ඊට හේතු වන්නේ ඒ ඔස්සේ සමාජය පහසුවෙන් නොමඟ යා හැකි බැවින්. මේ එලෙස පණිවුඩ සන්නිවේදනයේදී සිදුව […]
Continue Reading
