FACT CHECK : අමාත්‍ය චමල් හා නාමල් රාජපක්ෂ අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලාද පලවී තිබු සටහන් සියල්ලම ව්‍යජා සංස්කරණ බව අපට අනාවරණය වුණා. රහස් පොලිස් […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. “පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් […]

Continue Reading