චන්ද්‍රයාන් – 3 මෙහෙයුම ට සම්බන්ධ විද්‍යාඥවරියන්ගේ ලබා ගත් ඡායාරූප අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ “චන්ද්‍රයාන් – 3 යානය සඳ මතුපිටට ගොඩබෑම ත් සමග චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත වූවා. මේ අතර මෙරට සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන තව ත් කරුණක් වූයේ […]
Continue Reading