පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?
ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. එම සටහනේ 1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ. Facebook […]
Continue Reading