පේරාදෙණිය රෝහලේ දී අඩි 03 ක කොණ්ඩයක් සහිත දරුවෙක් උපත ලබලා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය නොමඟ යැවීමේ අරමුණින් දරුවන් මුල් කරගත් සංවේදී කරුණු ආශ්‍රයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදා හරින සිදුවීම් බහුලව නිරීක්ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය තොරතුරු සීඝ්‍රයෙන් සමාජගත වීම ද සිදු වනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ එලෙස ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]
Continue Reading
