දරුවෙකුට සම්පූර්ණ බුද්ධිය උරුම වන්නේ අම්මාගෙන් පමණක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන්ට ඔවුන්ගේ බුද්ධිය ලැබෙන්නේ කෙසේ ද? එය මවගේ ජානවලින් සම්පූර්ණයෙන් උරුම වන දෙයක්ද? මේ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන්නේ, දරුවකුගේ සම්පූර්ණ බුද්ධිය සිය මවගෙන් උරුම වන බවයි. ඒ අනුව අප සැබෑ ලෙසම දරුවකුගේ බුද්ධියේ එකම හිමිකාරීත්වය ඇත්තේ මවට ද යන්න පිළිබඳව […]
Continue Reading
