නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව ඉස්ලාම් ආගම වැළඳගත්තාද?
ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි. “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]
Continue Reading