Clean Sri Lanka වැඩසටහන යටතේ පදික වෙළඳුන් අත්අඩංගුවට ගන්නවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් පසුගිය ජනවාරි 01 වන දා සිට ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව නොයෙකුත් නොමගය යවන සුළු සමාජ මාධ්‍ය සටහන්, ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වනවා. එලෙසින් පළ වූ පුවත් ලිපියක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Clean Sri […]
Continue Reading