ගෝඨාභය සහ සේනාධිපති, ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූවේ මෑතකදී ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් යම් දේශපාලන කාරණා මත අතීතයේ සිදුවූ දේවල් මෑතකදී සිදු වූ බවට සමාජ ගත කිරීමට ඇතැම් ප්‍රචාරණයන් සිදු කරන ආකාරයක සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් පළවන එවැනි සටහන් පෙළක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading

