තවත් සුළි කුණාටුවක් එන බවට පලවන සටහන් අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඉවත් වීමත් සමඟ, සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් ඉදිරි දිනවලදී තවත් සුළි කුණාටුවකින් මෙරටට බලපෑම් එල්ල වන බවට සටහන් […]
Continue Reading
