කොරොනා ආසාදනය වෛරසය පැතිර යාමත් සමග සමාජ මාධ්‍යන්හි ඉදිරිපත්වු මෙම වීඩියෝ පට සත්‍යය ප්‍රවෘත්තිද?

නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන්ද රැසක්ම පැවති බවයි. Arm Rayiz නමැති ෆේස්බුක් පිටුවක Corona […]

Continue Reading

Fact Check : කොරොනා ආසාදනයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කළාද?

චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව පැතිරීමට ගත් කොරොනා වෛරස් රෝගය දැන් වසංගත තත්වයකට පත්ව ඇත. මෙම රෝග පැතිරීම පාලනය කිරීම සඳහා චීන බලධාරින් කඩිනම් පියවර ගත්හ. රෝගය තදින් පැතිර ඇති වූහාන් නගර ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කළ ඔව්හු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000ක රෝහලක් දින සයකින් නිම කිරීමට පියවර ගත්හ. ලාංකිකයන් බොහෝ දෙනෙකු චීනයේ අධ්‍යාපන කටයුතු […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading

ආරක්ෂක මුඛ ආවරණ පැළදිය යුතු ආකාරය පිලිබඳ පැතිරෙන සටහන් වල ඇත්ත තතු!

වායු ගෝලය තුළ සැරිසරන විවිධ රෝගකාරක නිසා ඇතිවන ආසාදනයන් ගෙන් ආරක්ෂාකාරී වීමට මෙන්ම, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන පාරිසරික විපර්යාස වලින් ඇතිවන වායු දූෂණය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාකාරී වීම පිණිස ලෝකයේ නොයෙකුත් රටවල වාසය කරන ජනයා ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීමට හුරුපුරුදුව සිටිති. විශාල නගරයන්හි ජීවත් වන බටහිර ආසියාතික ජනතාව විශේෂයෙන් ම මෙම මුඛ ආවරණය පැළඳීමටත් හුරුපුරුදුව සිටිති. […]

Continue Reading