කොරෝනා වෛරස් ආසාදනයට ලාංකික කාන්තාවක් ප්‍රතිකාර සොයාගත් බවට පළවන අසත්‍ය පුවතක්
චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට වසංගත තත්ත්වයක් බවට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට චීනයට අමතරව ලෝකයේ රටවල් 23ක පමණ රෝගීන් සොයාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇත. දැනට ලොව නිපදවා ඇති කිසිදු ප්‍රතිජීවක ඖෂධ මෙම රෝග කාරක වෛරසය පාලනය කරගත නොහැකි […]
Continue Reading