Explainer: සාජා නුවර පාලක සුල්තාන්ගේ ප්රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයින් ආදාහනය කිරීමට නිල අවසර ලංකාවේ මෙතෙක් නොලැබීම පිළිබඳව මුස්ලිම් ප්රජාව තුළ විශාල විරෝධතාවයක් පැන නැගී ඇත. මෙවන් පසුබිමක සජා නුවර සුල්තාන්වරයා විසින් කෝවිඩ්-19 ආසාදනයෙන් මියගිය තැනැත්තන්ගේ සිරුරු භූමිදානය කිරීම තහනම් කර ඇති බැවින් ලංකාවේ මුස්ලිම් නායකයින්ට එවැනි තීන්දුවක් ගැනීමට නොහැකි මන්ද යන්න හඟවමින් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. කෙසේ වෙතත් […]
Continue Reading