Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කොවිඩ් එන්නත ලබා ගත්තා ද?
ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල සහ ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව බොහෝ පාර්ශවයන් ප්‍රශ්න නඟා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර සිටියි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඒ පිලිබඳ කරුණු දක්වනු මෙසේ දැක ගන්නට ලැබුණා. මේ හේතු ද මුල් කරගනිමින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු […]
Continue Reading