අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!
අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි. එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ […]
Continue Reading