ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට ජනපති නියෝග කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : සියලු ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග, තරග පාවාදී මුදල් බැර වූ බැංකු ගිණුම් […]
Continue Reading
