1983 වසරේදී ජවිපෙ විසින් බදාදා දින ඇඳිරි නීතිය පනවා තිබූ බවට පළවන නිවේදනයේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුදමය වාතාවරණය මත ඉන්ධන පිළිබඳ අර්බුදයකට ගෝලීය වශයෙන් මුහුණ පා ඇති මොහොතක, මෙරට වත්මන් රජය විසින් බදාදා දින රජයේ නිවාඩු දිනක් ලෙස නියම කොට එම අර්බුදයට තාවකාලික තීරණයක් ගෙන තිබුණා. මේ ඔස්සේ සමාජ මාධ්‍යයේ  පළවන නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කරන විමර්ශනයක් […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading

FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන […]

Continue Reading

Fact Check: ඇඳිරිනීතිය අතරතුර බේරුවල නගරයේ ජනතාව වීථි බැස සිටි ආකාරය පෙන්වීමට යොදාගත් වසරක් පැරණි ඡායාරුපයක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික ක්‍රියාන්විතය මුල් කරගත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින සිටින අවධියක මීට වඩා වගකීමකින් ජනතාව හැසිරිය යුතුබව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන්ම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සහ  කිහිපවිටකම අවධාරණය කර සිටින දර්ශන පසුගිය සතියේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading