Daraz ආයතනයේ අර්ධකාලීන රැකියා අවස්ථා ඇති බවට පළ වන වෙළඳ දැන්වීම් ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට ප්‍රධාන මාර්ගගත වෙළඳපොළක් වන Daraz හි රැකියා ඇබෑර්තු ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් පෙළක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබෙනවා. මෙය සත්‍ය වශයෙන් ම Daraz ආයතනය විසින් පළ කරන ලද රැකියා අවස්ථාවන් ද, යන්න පිළිබඳ බොහෝ පිරිසක් […]

Continue Reading