නාලක ගොඩහේවා මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්

තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතයේ දක්ෂිණ සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය, දෙනියාය සහ නෙළුව නගරයන්ට යාකරන මාර්ගයක ප්‍රතිසස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරම්භ කිරීම ඇතැම් පරිසරවේදීන්ගේ විරෝධයට හේතුවිය. සමාජ මාධ්‍ය ජාලයෙහි මේ සම්බන්ධව විවිධ සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක  අපේ රට අපි හදමු නමැති  ෆේස්බුක් පිටුවක […]

Continue Reading

සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ තවත් සාවද්‍ය ප්‍රකාශ පෙළක්

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය පුරාම විශාල වශයෙන් ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා  පසුගියදා නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොවන පරිදි ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතු […]

Continue Reading

දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු […]

Continue Reading

දෙනියාය ප්‍රදේශයේදී ඡායාරූපයක් ලෙස හුවමාරුවන ඡායාරූපය සැබවින්ම දෙනියායද?

Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ලොහමයක් කෝප්පයක තේ වැනි පානයක් ඇති බව පෙනෙන සේ ඡායාරූපය දක්වා තිබුණි.  මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading