2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2009 ට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු […]
Continue Reading