අනුරට ඩිප්‍රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්‍ය නිර්දේශය ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට තව ත් දින දහයක(10) පමණ කාලයක් ඉතිරි වී තිබෙන අතර අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව ව්‍යාප්ත වනු ලබනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

ට්‍රම්ප්, අනුරට සහය දක්වන ලෙසට ප්‍රකාශ කරපු වීඩියෝවේ ඇත්ත නැත්ත!

<p class=”has-black-color has-text-color has-background has-medium-font-size”style=”background-color:#b6babf91″><strong>දිනපතා <strong>සත්‍ය කරුණු</strong> දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට<a href=”https://www.whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I”>මෙතනින්</a> එකතුවන්න.</strong></p> ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාර අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයන් වන නොමග යන සුළු ප්‍රකාශ, අසත්‍ය ඡායාරූප, ව්‍යාජ වීඩියෝ බහුලව සංසරණය වුණා. මේ අතර වර්තමානය වන විටත් ඉන් තව ත් ඔබ්බට ගොස් කෘතිම බුද්ධිය ඔස්සේ සිදු කරන ව්‍යාජ තොරතුරු ඇතුළත් මැතිවරණ […]

Continue Reading