බ්‍රිතාන්‍යයේ පල්ලි දෙකක් බෞද්ධ භාවනා මධ්‍යස්ථාන බවට පත්වීම සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!
ලොව බොහෝ රටවල ජනතාවට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ඇත. එවැනි රටවල බෞද්ධ පන්සල්, ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල් සහ මුස්ලිම් දේවස්ථාන දැකගත හැකිය. මෙවන් පසුබිමක, බෞද්ධ පිංකමක ඡායාරූප රැසක් සහිතව, “එංගලන්තයේ අවුරුදු 148 පැරණි කතෝලික පල්ලිය, පන්සලක් බවට පත්වේ. අපේ සමහර අය බුදුදහම විවේචනය කරන විට. සුද්දො පල්ලි පන්සල් කරනව.” තේමාවෙන් චතුමිනි හේරත් නමැත්තියක් සිය […]
Continue Reading