විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක විසින් සිදු කළා යයි පැවසෙන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සටහන් පෙළක්!
නව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා. මෙම තේ පැන් සංග්‍රහය අතර […]
Continue Reading