දොළවත්ත සහ විදුර වික්‍රමනායක ගැන තීරණයක් ගත යුතු බවට ඇමති කංචන පැවසුවාද?

දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අවස්ථාවන්ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

වාහන දුම් සහතිකය අහෝසි කිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැත!

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය. මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන් ගෙන තිබුණි. ෆේස්බුක් ජාලයේ ඒ පිළිබඳව විවිධ අයුරින් සටහන් ඉදිරිපත් වී […]

Continue Reading

දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස […]

Continue Reading