අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වීමට යොදාගත් සාවද්‍ය ඡායාරුප සටහනක්

මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු […]

Continue Reading