වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?
වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දෙසැම්බර් […]
Continue Reading