FACT CHECK: ශාරුක් ඛාන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ද?
වර්තමාන බොලිවුඩ් සිනමාවේ රජු වශයෙන් හැඳින්වන ශාරුක් ඛාන් පසුගියදා සිය පනස් පස් වැනි ජන්ම දිනය සැමරුවා. ලෝ වටා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් ශාරුක් ඛාන් වෙත උපන්දින සුභ පැතුම් පණිවුඩයක් ඩුබායි නගරයේ ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ ද පළකර තිබුනේ මෙලෙසින් මේ අතර ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි […]
Continue Reading