හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු […]

Continue Reading

FACT CHECK : මේ දිනවල පවතින වර්ෂාව සමග රාවණා ඇල්ලේ තත්ත්වය පිළිබඳව ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ වල ඇත්ත කතාව

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් වර්ශාව සහිත කාලගුණයක් පවතින බව දැකගන්නට පුලුවන්. කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව අධික ලෙස ලැබීමත් සමග ගංගා වල මෙන්ම දිය ඇළි වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල ගිය අතර ඇතැම් අවස්ථාවල ගංගා ඇල දොල ජල පහරවල් නිසා මිනිසුන් අනතුරට ලක්වූ අවස්ථාද අපට දැකගන්නට හැකියි. මේ දිනවල පවතින වර්ශාව […]

Continue Reading

FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් […]

Continue Reading