USAID හරහා මුදල් ලබා ගත් මෙරට දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් හෙළිකරල ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන පුවත්, තොරතුරු ඔස්සේ බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරවීම සඳහා සටහන් නිර්මාණය කරන අතර, මෙවැනි තොරතුරු වල විශ්වසනීයත්වය පිළිබඳ බොහෝ පරිශීලකයින්ගේ නොදැනුවත් භාවය මත මෙවැනි සටහන් හරහා නොමග යෑම සිදු වේ. මේ දිනවල ජාත්‍යන්තරව ද, අවධානය හිමි වී ඇති අමෙරිකාවේ DOGEආයතනය සහ USAIDඅරමුදල් පිළිබඳව […]
Continue Reading