රත්නපුර මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පිළිබඳ පළ වන ප්‍රවෘත්තිය
ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ට, රාජකාරියෙන් බැහැර වේලාවන්හිදී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට අවසර ඇත. බොහෝ විට මෙම වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික රෝහල් භාවිතා කරමින් තම සේවය රෝගීන්ට ලබා දෙයි. රජයේ රෝහල්වල පවතින අධික තදබදය නිසා බොහෝ රෝගීන් මුදල් ගෙවා, චැනල් සේවය නමින් හඳුන්වන මෙම වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට පුරුදුවී තිබේ. මෙවන් පසුබිම, කපිතාන් නැමැති ෆේස්බුක් පිටුවක, “විනාඩියක් […]
Continue Reading