වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය. කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිණිස මුසල්මානුවන් රහසිගත  ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට වූ කතිකාවත වරක් සමාජය තුළ සැරිසරන්නට පටන්ගැනීමත් සමඟ වෛද්‍ය […]

Continue Reading