මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට Gen Zපරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු වෙලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩුවී ඇති බවත් ඇමෙරිකානු පර්යේෂණයකින් ඒ පිළිබඳව හෙලි වී ඇති බව සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා විසින් ඒ පිළිබඳව ප්‍රකාශ කළ බවත් දක්වමින් සටහනක් සමාජ […]

Continue Reading